ගරු-තර සංඝ රතනය…….

නිවනටම යන්න තරං පුදුම ආතල් නිව්ස් එකක් දැක්කා. ආස වැඩිකමටම මෙහෙම දාන්න හිතුනා….මේවා ඇත්තද? මොකද රටේ අධිකරණ ඇමැත්තිය කියලා තියෙන්නේ.

“බෞද්ධ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සංඝාධිකරණයක් නොවෙයි ස්වාමීන් වහන්සේලා නිකං උසාවියට යන එක ගැනත් මගේ එච්චරම සන්තෝෂයක් නැහැ…… මහානායක ස්වාමීන් වහන්සේලා බැහැ දකින්න ගිය වෙලාවේදී මගෙන් ඉල්ලීමක් කලා සංඝාධිකරණය කෙසේ වෙතත් දිනයක් වෙනම වෙන් කරන්න ස්වාමීන් වහන්සේලාට උසාවියට යන්න කියලා .ඒ අනුව අපි පළාත් දෙකක වයඹත් මධ්‍යමත් දිසා අධිකරණවල එක දවසක් වෙන් කරලා තියෙනවා. රත්නපුරේත් ඒක හෙට අනිද්දාම වෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ අපරාධ නීතිය යටතේ ස්වාමීන් වහන්සේලා මොනම හේතුවකටවත්අධිකරණය ඉදිරියට ගෙනියන්න.”

සඳ එළිය ගඟක් වී මා නුවන් ඉවුරේ… හැපී පෙණ පිඬු නඟය අනේ අපි කවදාක පීනමුද ඒ ගඟේ… මල් සුවඳ රටක් වී මා නුවන් සයුරේ… ඒ රටට අඬ ගසයි අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ… කිරි සිහින සඳක් වී මා නුවන් අඹරේ… සිනා සී අත වනයි අනේ අපි කවදාක ඇවිදිමුද ඒ සඳේ…

පද රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න. සංගීතය – සරත් දසනායක.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

1 Response to ගරු-තර සංඝ රතනය…….

  1. Rasika Harischandra Suriyaarachchi says:

    ඉදිරියේ දී සාසනේ දියුණු වෙයි!
    මිනියක් මැරුවා, සිවුරක් දා ගත්තා!!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s