- අරූට, මූට කාටවත් නොව, Aruට හිතෙන දේවල්..
-
අලුතෙන්..!
Aru කලින් ලියපුවා..
- July 2021
- April 2021
- March 2021
- January 2021
- December 2020
- November 2020
- October 2020
- April 2019
- March 2019
- February 2019
- January 2019
- December 2018
- November 2018
- October 2018
- September 2018
- August 2018
- July 2018
- June 2018
- May 2018
- April 2018
- March 2018
- February 2018
- March 2017
- February 2017
- January 2017
- December 2016
- November 2016
- April 2015
- January 2015
- December 2014
- November 2014
- October 2014
- September 2014
- July 2014
- June 2014
- May 2014
- April 2014
- March 2014
- February 2014
- January 2014
- December 2013
- November 2013
- October 2013
- September 2013
- August 2013
- July 2013
- October 2010
- September 2010
Categories
Meta
Blogroll
Monthly Archives: November 2020
හරකාගෙ ආගම යනු හරකාගෙ පුන්නක්කු බාල්දියයි.
දැන් මොකද කරන්නේ …..මුකුණුවැන්න ඊටිං ද , රණවරා ඊටිංද….කංකුං ඊටින්ද…පැශන් කොළ ඊටිංද… මම නම් කොළ කන්න පිස්සෙක්… කොළ රුචියෙක්.පොඩි වීඩියො ක්ලිප් එකක් දැක්කා. පොඩ්ඩක් ලියන්න හිතුනා. මම හිතන්නේ ක්ලෝරෆිල් කියන්නේ ඩාවින් තියරිය එක පිලිගන්න අයට හිතන්න ඕන සබ්ජෙක්ට් එකක්. හර්බිවොරස් … Continue reading
Posted in Uncategorized
3 Comments
නන්දක්කේ අපි කොහෙද…ඉතින් අපි කවදාක හැමනෙමුද මේ රටේ…..
නන්දා මාලණියටවත්, මහදුරු සුනිල් ආරියරත්නටත් අමතක වුනාට සරත් දසනායක මහත්තයාට මේ මියුසික් මතක ඇති ඉන්න ලෝකේ කොහේ වුනත්. සුනිල් සර් ඉන්න ගමන් බයිස්කෝප් එකක් ගගහා ඉන්න. නන්දාක්කව පවන් තුලින් සත්‍යයට ගී නොකියවන්න. හැම් අ නොනෙන හෙවත් හැම නොනෙන සිස්ටම් එකේ … Continue reading
Posted in Uncategorized
2 Comments
සීතාගෙ තුනක් ජනපති ගලවා ගනී
සීතාගෙ තුනක් ජනපති ගලවා ගනී. මේ හෙඩිම එක්ක නිව්ස් එක තිබුනේ වෙබ් සයිට් එකක. මගේ චිත්තයා හොඳ නැති නිසාද මන්දා මට හිතුනේ හෙඩිමේ සීතවයි ජනපතිවයි පැටලුනාද කියලා. මොනවා වුනත් සීතට වැඩක් ගන්න මධ්‍ය ආයතනයවත් ඉතුරු කරන්න ඇති. නැත්නං සීතා ගෙදර … Continue reading
Posted in Uncategorized
3 Comments
සජිත්ගේ මාළු දිලිප් කෑම…අමු ගොරකයෝ..
මුන්ට පිස්සු මහත්තයෝ…අනේ සජිත් ..දිලිප් ගෝලයෙක් නේ මුන්ට පිස්සු මහත්තයෝ…අනේ සජිත් ..දිලිප් ගෝලයෙක් නේ …මාළු අමුවෙන් කන පිලිවෙලක් තියෙනවා..ඒක හෙමින් සැරේ කුකරි ශෝ එකකදි කතා කරන්නම්. පුතුනේ…බුදු පුතානනේ…ගොන් ජෝක් නවත්තහන් මහත්තයෝ… මොනවද කරන්නේ…විපක්ෂ නායකද…ගොන් කරත්තයක්ද. ..අමුවෙන් මාළු කන්න පුලුවන් සජිත්. … Continue reading
Posted in Uncategorized
6 Comments
ගෝඨා මේ දිනවල සීතාට ගයන ගීතය….මේ නාඩගම් ගීතය නූතන නාඩගමටත් ඔට්ටුයි. බොරු නම් අහලා බලන්න. සීතලා පේන්නවත් නැහැ..
Posted in Uncategorized
6 Comments
DONALD J. TRUMP
බලයට තන්හාව නැත්නම් ලොල් කියන හැම තැනම පට්ට ප්‍රජාතනත්‍රවාදියෝ උදාහරනයට ගත්තේ ඉඩි අමීන්ලා, මුගාබෙලා, සදාම්ලා, ගඩාෆිලා, මාකෝස්ලා, සුහර්තොලා. රාජපක්ශලාත්,රනිල්ලාත්, සිරිසේනලත් ඒ ගොඩේම තමයි. හැබැයි සුපිරි ප්‍රජාතන්ත්‍රයේ මල් මිටිය ඇමෙරිකාවේ… ට්‍රම්ප් නටන නාඩගම දැක්කම මට සෝමවංශ අමරසිංහගේ කොම්පියුටර් ජිල්මාට් කතාව මතක් … Continue reading
Posted in Uncategorized
11 Comments