සජිත්ගේ මාළු දිලිප් කෑම…අමු ගොරකයෝ..

මුන්ට පිස්සු මහත්තයෝ…අනේ සජිත් ..දිලිප් ගෝලයෙක් නේ

මුන්ට පිස්සු මහත්තයෝ…අනේ සජිත් ..දිලිප් ගෝලයෙක් නේ …මාළු අමුවෙන් කන පිලිවෙලක් තියෙනවා..ඒක හෙමින් සැරේ කුකරි ශෝ එකකදි කතා කරන්නම්. පුතුනේ…බුදු පුතානනේ…ගොන් ජෝක් නවත්තහන් මහත්තයෝ… මොනවද කරන්නේ…විපක්ෂ නායකද…ගොන් කරත්තයක්ද. ..අමුවෙන් මාළු කන්න පුලුවන් සජිත්. හැබැයි මේ වගේ තිරිසන් විදිහට නෙමේ..මේ සත්තුනේ පිස්සු ගෝත්‍රිකයොනේ….අම්මපා රටටම පිස්සු
https://news.sky.com/video/covid-19-sri-lankan-ex-minister-eats-raw-fish-on-air-12134856

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

6 Responses to සජිත්ගේ මාළු දිලිප් කෑම…අමු ගොරකයෝ..

  1. සෙන්නා says:

    ඒක සජිත් අනුමත කලාලු…අපි ඉස්සර මාළු කෑවෙ අමුවෙන් කියලා හිටපු ඇමති තුමා ඔය කන ගමන්ම කිව්වෙ…
    සමහරු කියනවා නිකම්ම මාළු කාපල්ල කිව්වට වැඩිය ඒක effective ලු. සමහරු කියනවා ඒක ම්ලේච්චයිලු..

    • Pra Jay says:

      //අපි ඉස්සර මාළු කෑවෙ අමුවෙන් කියලා//
      කොයි කාලෙද?

      • සෙන්නා says:

        ගින්දර හොයා ගන්න කලින් වෙන්න ඕනා. 🙂 හරියටම දිනේ ඕනනම් එයාගෙන්ම තමා අහන්න ඕනා…

    • අනේ මන්දා සෙන්නා..ඔය ඔක්කොටම වඩා ඒ කරපු වැඩේ ෆුඩ් හයිජින් සම්බන්ද ප්‍රශ්නයක්. මාළුවන්ගෙ ඇඟේ පැරසයිට්ස්ලා සහ බැක්ටීරියා ඉන්නවා. ගොඩක් අමුවෙන් කන දේවල් මොඩර්න් කුකරි වල අයින් කරලා තියෙන්නේ. මේ කන්ටැමිනේශන් සහ ක්‍රොස් කන්ටැමිනේශන්ස් ෆුඩ් පොයිසනින් වලට ලොකු හේතුවක්. ඒ නිසාම තමයි දැන් බොහෝ කාලෙක ඉඳලා චොපිං බෝඩ් සහ පිහි මිටට පවා කලර් කෝඩ් සිස්ටම් එකක් තියෙන්නේ. කාගෙත් දැන ගැනීම පිනිස ලියන්නම්. හොඳ කිචන් එකක රෝ මීට් සහ ෆිශ් වෙනුවෙන් වෙනම ඒරියාස් වෙන් කරලා තියෙනවා. ඒ ටේබ්ල්ස්වල වෙන වැඩ කරන්නේ නැහැ. කලර් කෝඩ්ස් චොපිං බෝඩ්ස්…
      රතු පාට බෝඩ්ස්…..අමු මස් කැපීම සඳහා
      නිල් පාට බෝඩ්ස්….අමු මාළු සහ සී ෆුඩ් සන්දහා
      මේ බෝඩ්ස් වෙනමම අයින් කරලා තියන්නේ. ඒවාට වෙනම ක්ලීනින්ං සිස්ටම් එකක් තියනවා…
      කොළ පාට චොපිං බෝඩ්ස් ….සැලඩ්ස්. ෆෘට්ස් සහ ෆ්‍රෙශ් වෙජිටබ්ල්ස් සඳහා
      බ්‍රව්න් චොපින්ග් බෝර්ඩ්ස්….රූට් වෙගෙටබ්ල්ස් සඳහා
      යෙලෝ බෝර්ඩ්ස්….කුක්ඩ් මීට් ඇන්ඩ් ෆිශ් සඳහා
      වයිට් බෝඩ්ස්….බේකරි ශ ඩේරි ප්‍රඩක්ට සඳහා….

      පිහි මිටෙන් කියන්නෙත් ඔය ටිකමයි. හැබැයි පිහි සබ්ජෙක්ට් එක ප්‍රොෆෙශනලි වෙනස් වෙනවා. ඒක වෙනත් කතාවක්. මෙහෙම ලිව්වේ .කේටරින් සබ්ජෙක්ට් එක දන්නේ නැති කෙනෙකුට අවශ්‍ය නම් දැණ ගන්න.

      • වයිට් බෝඩ්ස්….බේකරි සහ ඩේරි ප්‍රඩක්ට්ස් සඳහා

      • සෙන්නා says:

        ඇත්ත තමා. වූහාන් වල ෆිෂ් මාර්කර්ට් එකෙන් කොරෝනා පැතිරුනා කියලා මතයක් තියෙද්දිත්, අමුවෙන් මාළු කන්න කියන එක මහ ගොං වැඩක්..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s