Author Archives: aruge adaviya

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි

කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..

Rate this:

Posted in Uncategorized | 1 Comment

මේක කියවන්න එපා ප්ලීස්…

මම ලියන දේවල් ටිකක් පොලිටිකල් සහ සාර්කැස්ටික් නිසා ඒවට අකැමති අය මේක කියවන්න එපා ප්ලීස්… කැලෑවක පාලනය කපුටෙකුට ලැබුනොත්,,ඔක්කොම සත්තු කාක් කාක් ඇහුනම උනුත් කාක් කාක් කියන්න පටන් ගන්නවා. සිංහයෝ පවා. රටක් කියන්නෙත් ඒ වගේ පොඩි සිවිල් පාලනයක්නේ. රටක් එළුවෙක් … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

කොයි රටේද පිස්සෙක් …පිස්සෙක් වුනේ.!!!

පිස්සන් කොටුවක ලීඩර් වෙන්නේ පිස්සෙක් මිසක් ඩොක්ටර් කෙනෙක් නෙමෙයිනේ බං……… කටේ වහරට පිස්සා පිස්සා කිව්වට ඒක මානසික සමබර තාවය පිලිබඳ කායික හෝ මානසික තත්වයක්නේ. පිස්සා කියලා කියන්නේ නැතුව අපි ඒකට වෙන වචනයක් පාවිච්චි කරමු…පිස්සු ජනාධිපති නොකියා අපි “මඤ්ඤම් ජනාධිපති” කියලා … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

හායි…ජැටී…

හෙලෝ මිත්‍ර නන්දයාණනි…කවදා හරි දවසක තම දරුවෙක් අතුරුදහන්වූ අම්මෙක් හෝ තාත්තෙක් එක්ක කතාකරලා බලන්න. ඒ හැම අහිමිවීමක්ම අතිශය වේදනාකාරියි. දස මසක් කුස දරා වැදු ඒ දරුවා අහිමිවීම කොතරම් පීඩාවක්ද යයි නැවත නැවත හිතන සේ මම සමාජයෙන් ඉල්ලා සිටිමි. මියගිය දරුවන් … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

රජතුමාගේ මුද්ද

දුටුගැමුණු රජතුමාගේ මුද්ද සොයා රටම හාරයි…(පුවතක් ) කරනම් ගගහා හෙව්වත් ගැමුණුගේ මුද්දවැඩකට ඇත්තෙ නැහැ ඔය වගේ බොරු යුද්දදන්නෙමි තියෙන තැන කියනෙමි කර සද්දඋස්සා බලාපන් ඥාණක්කගෙ රෙද්ද….

Rate this:

Posted in Uncategorized | Leave a comment

ගැහැණු දරුවෝ අදාළ කරගන්න එපා…..

ඔන්න බලපන් ……ෆයිසර් ඇන්ඩ් පයිසර් අතර වෙනස එෆ් නම්, එෆ් යනු ෆක් වේ. ෆයිසර් ෆක් එකට බෙහෙත් හදනවා..පයිසර් සංසර්ඝයේ යෙදෙනවා. ඒකත් හොඳයිනේ… ව්‍යාඝ්‍රා නැතිව වැල් පෙනෙල කෝප්පයක් ගහලා ජුන්ඩා දිහා බලන් අනිත්‍ය මෙනෙහි කරන්න තිබුනා. ඔය ජුන්ඩා තමයි ජීවිතේ අනිත්‍ය … Continue reading

Rate this:

Posted in Uncategorized | 2 Comments

පිච්චේනවද….වැළලෙනවද…..

පිච්චේනවද..වැළලෙනවද..කියලා හිත හිත ඉන්නකොට එහෙම්ම නින්ද ගියා. ඇහැරිලා බලන කොට යුද්ධයක්. මැරිලවත් නිදහසක් නෑ ඕයි..ජීවිතය හරියට දන්න එකාට මලාට පස්සේ පිච්චුනත් එකයි, වැලලුනත් එකයි. මළකුණු අත ඇරලා හුස්ම ගන්න එවුන් ගැන හිතපල්ලා.

Rate this:

Posted in Uncategorized | 3 Comments

ධනපාල සහ ඍණපාල නොහොත් අයියා මලෝ කතා වස්තුව….

ඍණපාල: ස.. මම පොඩි සිස්ටම් එකක් හොයා ගත්තා සුනාමි නවත්තන්න.. සර්: අම්මපා…හරි ශෝක්නේ රෙණපාල.ඍණපාල: සර් මම රෙණපාල නෙමේ ඍණපාල…ධනපාලගේ අයියා. සර්:.සොරි ඍණේ….මේ දවස්වල ධන ඍණ මාරුවෙලා ඉන්නේ. සුනාමි නවත්තන්නේ කොහොමද ඕයි….ඍණපාල: සර් වෙරළ වටේට අපි ගොක්කොළ තොරණක් ගහමු.සර්: මරු වැඩක්නේ … Continue reading

Rate this:

Posted in Uncategorized | 6 Comments

නැහැ ඉස්කෝලේ……

වැඩ කරන තැන ඉස්කෝලේ නිසා සුමාන තුනක් නිවාඩු ලැබුනා.. මට මේ සින්දුව මතක් වුනා..

Rate this:

Posted in Uncategorized | 1 Comment

ෆිලොසොෆිකල් හීන

මට දැන් ටික කාලෙක ඉඳලා ෆිලොසොෆිකල් ඩ්‍රීම්ස් නොහොත් දාර්ශනික හීන පේනවා. මාර ගති. පොඩි ආතල් එකකුත් තියෙනවා. උදාහරණයක් කියන්නම්. මම දැක්කා බුදුන්,යේසුන්,මොහමඩ්,ශිව වගේ සෙට් එකක් එකට වාඩිවෙලා ලන්ච් ගන්නවා. මහනායකලා බත් බෙදනවා. සමන්තභද්‍රලා,කිරිබත්ගොඩලා පඩික්කම් අල්ලනවා. පාප්ලා කාඩිනල්ලා තැඹිලි කපනවා.මක්කම සෙට් … Continue reading

Rate this:

Posted in Uncategorized | 2 Comments