Monthly Archives: December 2013

මගේ ලැප්ටොප් එක ඩෝප්!!!!!

නත්තල් දවස්වලට පස්සේ මගේ ලැප්ටොප් එකේ කීබෝඩ් එක මගේ අතේ තිබුනු වීදුරුව උදුරලා අරන් බිව්වා. තාම ඩෝප් බහින්නේ නැහැ. දැන් ඉස්පිරිතාලේ. අනුන්ගේ එකකින් කොටන්නේ. ටිකට් කපනකම් මුකුත් කරන්න බැහැ. එතකම් නිහඬ වෙන්නම්. සියලු දෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

Rate this:

Posted in Uncategorized | 97 Comments

අවුල් වන්නට පෙර..(22)…මාළු, මස්, සිගරට් සහ ගංජා…

මහ රෑ දෙගොඩ හරියේ සිට උදෑසන දක්වා ඉරිදා පොළේ හැඩරුව මම ඔබට කිව්වෙමි. මෙතැන් සිට ඉරිදාපොළ අවට මුළු ප්‍රදේශයම ඇවිස්සුණු කඩි ගුලක් වැනිය. ඊළඟට පැමිණෙන්නේ මාළු වෙළෙන්දන්ය. ඒබරං මුදලාලිගේ මාළු ලෑල්ලට අලගු තියන්නටවත් හැකිවෙන්නට මාළු ගෙනාවානම් ගෙනාවේ ඇක්මන් මුදලාලි පමණි. … Continue reading

Rate this:

Posted in Uncategorized | 122 Comments

අවුල් වන්නට පෙර…(21)..ඉරිදා පොළේ-තතු එකලේ….

මා මේ ලියන්නේ මතු බුදුවීමට පෙරුම් පිරූ බෝධිසත්වයෙකුගේ කථා පුවතක් නොවේ. එදිනෙදා සමාජයේදි ඔබ හමුවෙන තවත් සාමාන්‍ය මිනිසෙකුගේ ජීවිතය ගොඩ නැගී ආ මාවතයි. ඒ නිසා මෙහි හොඳ-නරක, සුදු-කළු, යහපත්-අයහපත් පුරුදු සහ ගති පැවතුම්ද පුද්ගල චරිතද පිළිබඳව ලියා තැබීමට සිදුවේ. මේ … Continue reading

Rate this:

Posted in Uncategorized | 99 Comments

අවුල් වන්නට පෙර…(20)…මහා පොසොන් පහන් කූඩු රාජයා..

දෙල්කඳ ඉරිදාපොළ මගේ ජීවිතයට ඉතා සමීප ස්ථානයක් වන්නේ මා එම ප්‍රදේශයේම ඉපදුණු කෙනෙක් නිසාම නොවේ. අප හැන්දෑවට ක්‍රිකට් ගසන්නේත්, රස්තියාදුවේ කේන්ද්‍රස්ථානය වන්නේත් ,ඉරිදා හැර අන් සියලු දිනයකම කල් ගෙවන්නේත් පොළ මැද්දේත් නිසාමය. මේ කාල වකවානුව තුළ ඉරිදාපොළ තරුණ සමාජය නම් … Continue reading

Rate this:

Posted in Uncategorized | 83 Comments

අවුල් වන්නට පෙර (19)….රාජකීය තැඹිලි..

රාජකීය විදුහලට ඇතුල්වූදා සිට ගෙවීගිය වසර කිහිපය ඇතුළත එතැනින් මෙතැනටත්, මෙතනින් එතනටත් නවාතැන් මාරු කරමින් ගතකළ මගේ ජීවිතය තවත් සංධිස්ථානයකට ගොඩවී ඇත. ඒ මම කවදාත් ප්‍රියකළ දෙල්කඳ, ගංගොඩවිල ප්‍රදේශයට නැවත පැමීනීමත් සමගය. දැන් මා නැවතී සිටින්නේ දෙල්කඳ අපට උරුමව තිබූ … Continue reading

Rate this:

Posted in Uncategorized | 83 Comments