Monthly Archives: April 2014

අවුල් වන්නට පෙර (38)…..පොරෝලිස් මාමා

පහත්ගම සිට පාසැල් යන කාලයේ අප බැහැදැකීමට ගල්කිස්සේ පදිංචිව සිටි අපගේ ඥාතීන් පිරිසක් පැමිණියෝය. සැපදුක් විමසීමෙන් පසු ඔවුන් කියා තිබුණේ මට ගල්කිස්සේ ඔවුන්ගේ නිවසේ නැවතී සිට පාසැල් යා හැකි බවය. දින කිහිපයකට පසු අම්මා සමගින් මම ගල්කිස්සේ නවතින්නට ගියෙමි. මෙය … Continue reading

Rate this:

Posted in Uncategorized | 121 Comments

අවුල් වන්නට පෙර (37)…මාදුරුඔය ශ්‍රමදානය

මම නැවතත් ගෙදර බලා පිටත්වුනෙමි. ගෙදරත්,ඒ අවටත් කිසිම වෙනසක් පෙනෙන්නට නැත. සුපුරුදු පරිදි සියල්ල සිදුවූවත් තාත්තාගේ නම් සැබෑ වෙනසක් දකින්නට තිබේ. ඔහුගේ වැඩ කටයුතු කිසිවක් නතරවී නැතිමුත් යම් පරිවර්තනයක් පෙනේ. දැන් ඔහුගේ කාර්යාල මිතුරන්, දේශපාලන මිතුරන් වෙනුවට ඇත්තේ ගමේ මිතුරන්ය. … Continue reading

Rate this:

Posted in Uncategorized | 118 Comments

අවුල් වන්නට පෙර ..(36)….කොස්ගස්හන්දිය ….

මේ කාල වකවානුව අතර මම නැවත වෙනස්වීම් දෙකකට මුහුණ දුන්නෙමි. ඉන් පළමුවැන්න මගේ නවාතැන් පොළයි. මේ මගේ අටවැනි නවාතැනයි. දෙවැන්න, ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරීමට සිදුවූනිසා අලුතෙන් ලැබූ පන්ති මාරුවයි. නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේදී පස්වැනි පන්තිය තෙක් මා ඉගෙනුම … Continue reading

Rate this:

Posted in Uncategorized | 140 Comments

අවුල් වන්නට පෙර මේ බල්ලා බැඳ දමනු!!!!

ලියන්නට සිටි දේ පසකට දමා බල්ලෙක් ගැන ලියන්නට වුණේ…ඌ සමග ලගිනා බල්ලන්ට නැගිටීන්නට වෙන්නේ මැක්කෝ සමග නිසාමය. මේ වල් බල්ලා ලගින්නේ කොයි බල්ලා සමගද යන්න බල්ලෝ නොවෙන හැම සතෙක්ම දනී. මුන් ගැන ලියන්න බොහෝදේ ඇතිමුත්, මේ බල්ලා අයිති නිකායක් තිබිය … Continue reading

Rate this:

Posted in Uncategorized | 98 Comments

අවුල් වන්නට පෙර (35)…1977 මැතිවරණය

මගේ අටවැනි නවාතැන්පොළට පිවිසීමටත්, ඒ හා බැඳුණු තොරතුරු ලියා තැබීමටත් පෙර, මා පන්සලේ නැවතී සිටි කාලයේ රටේ සිදුවු තවත් එක් පෙරළියක පිළිබඳව ලියා තැබීම සුදුසු යැයි සිතුවෙමි. ඒ 1977 මහා මැතිවරණයයි. පැවති ශ්‍රිලනිප පාලනයට අති දැවැන්ත පරාජයක් හිමිකර දෙමින් එජාපය … Continue reading

Rate this:

Posted in Uncategorized | 144 Comments