Monthly Archives: September 2018

කුමාරසිරි අබේකෝන්….මා දුටු නිහතමානිම නිර්මාණකරුවා…

අබේ අයියා හෙවත් කුමාරසිරි අබේකෝන් මහත්තයා මට හමුවන්නේ අහම්බයෙන් නොවේ. මම ඔහුගේ නිර්මාණ අතිශයෙන් රස විඳ ඇත්තෙක්මි. ටෙලි නිර්මාණායන් අප හඳුණාගන්නා යුගයේ සිට අබේ අයියලා අපිට වැඩ පෙන්නවු උදවියය. ඒ කාලයේ ටෙලිවිව් ප්‍රඩක්ශන් කියන්නේ ,සුනිල් රත්නායක මහත්තයාගේ අති සාර්ථක වැඩ … Continue reading

Rate this:

Posted in Uncategorized | 1 Comment

තාත්තා….”සිරසේ “තාත්තා…

තාත්තලා ,අප්පච්චිලා එහෙමත් නැත්නම් ඩැඩීලා හෝ පපාලා ලේසියෙන් හඬන්නේ නැත.. ඔවුන් හඬන්නේ ඇසේ කඳුළු වලින් නොව හදවතේ කඳුළුවලින් පමනක්ම මම බව හොඳින්ම දන්නෙමි. ඒ මමද තාත්තා කෙනෙක් නිසාවෙන්මි. පියෙකුගේ ආදරය කොතරම් වින්දනාත්මකද සහ වේදනාත්මකද යන්න අපූරුවට වටහා ගැනීමට නම්, ඔබ … Continue reading

Rate this:

Posted in Uncategorized | 6 Comments

පන්දම… යකෙක් වුනත් මොකෝ ආදරේ නම්

හුඟ කාලෙකට පස්සේ අහුවුන පට්ට නිර්මාණයක්. හොඳින්ම රස විඳින්න. මට මියුසික් වීඩියෝ නම් දකින්න වුනේ නැහැ. ඒත් පොඩි කොල්ලෙක්ගේ ලොකු වැඩක්…වීඩියෝ දෙකක්. මේ දරුවගේ වැඩ වලට සවන් දෙන්න. යටින් තියෙන වීඩියෝ එක සමග, මේ දරුවාගේ ක්‍රියේශන් එක අවබෝධයෙන් සැපක් ගන්න!!!!https://www.youtube.com/watch?v=LgdW5UdaAqUContinue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

බල්ලන්ට කපුටු දාන

මේවා මාර කුණුහරප. කුණු රසයම මාර ආතල් එකක වෙලානේ තියෙන්නේ. ජාඩි කනවා වගේ. සමහර චීසුත් ඒ වගේ. කෑම විඳින්නෝ හෙවත් ෆූඩිස්ලා ඒ බව දන්නවා. ඒ කෑම පිලිබඳ රසය දන්නන්ගේ හා, කුණු කන්නන්ගේ අතර පොඩි වෙනසක් තිබේ. මෙය ආර්ථික ජිග්සෝ එකක් … Continue reading

Rate this:

Posted in Uncategorized | 2 Comments

වචන තියනවා නේද

“වචන තියනවා නේද….වචනවල අර්ථය ගොඩ නැගෙන්නේ, ඒවා පාවිච්චිකරන විදිහටයි,  ඒවා ඉදිරිපත් කරන ටෝන් එක අනුවයි.” උපුටා ගැනීම කණා මැදිරියෝ ටෙලි නාට්ටියෙන්. දෙබස පිටවන්නේ ශ්‍යාම් ප්‍රනාන්දු නම්  විශිෂ්ට රංග ශිල්පියාගේ මුවින්. ඒක ඉතාම ඉහළයි.  තිර රචනය….චාමාර ප්‍රසන්න කොඩිතුවක්කු. ටැග් ලයින් එකත් මරු….” එළිය ළඟ තියන්,,,එළිය සොයයි…කණා මැදිරියෝ“ ගායනය…..ජූඩ් රෝගන්ස් සහ සඳුන් පෙරේරා මියුසික්…….සඳරුවන් ජයසිංහ පද…….චතුර වර්ණසේකර පුකේ ලයිට් තියාගෙන, කටට ටෝච් හොයන අපේ මිනිස්සු… මට හිතෙන්නේ එහෙමයි.

Rate this:

Posted in Uncategorized | 5 Comments

අනේ ඉනෝකා…

ඇත්තමයි අපි බලන් හිටියා සැළලිහිනියා පියාඹයි කියලා. අනේ අයිටීඑන් එකෙන්වත් ඉගෙන ගන්නකෝ. හරි පරක්කුයිනෙ. මේවා විහිළු නෙමේ. රටේ වගකීම්. බැරි නම් දාලා යන්න. මට බැහැ කියන්න. ඉනෝකා සත්‍යාංගනී….. නිර්මාණකරනය සහ පරිපාලනය යනු කට සහ පුක වගේ අන්තයන් දෙකක් යන බව  … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment