Monthly Archives: January 2014

අවුල් වන්නට පෙර (27) සංගීතේ රසේ වෙලී…..

ලයිව් ෂෝ” කියන්නේ කණ පැලෙන්න අහන්නට සලස්වන සංගීත ඝෝෂාවත්, ශිල්පීන්ගේ හූ තැබීමත්, වේදිකාව උඩි යටිකුරු වෙන දැඟලීමත්, නළඟනගේ රැඟුම්ද ඇතුළත් විකාර රූපි තත්වයක් බව දැන ගත්තේ පසුගිය දශක කිහිපයකට පෙර සිටය. මා කියන්නට උත්සාහ කරන 70-80 යුගයේ “ලයිව් ෂෝ” යැයි … Continue reading

Rate this:

Posted in Uncategorized | 137 Comments

අවුල් වන්නට පෙර ..(26)…බයිසිකල් රේස්..

“කරුණාකර පාරෙන් ඉඩ දෙන්න. ඉදිරියෙන් එන වාහනය පාරෙන් ඉවත් කරන්න. ඔව්..තව ස්වල්ප මොහොතකින් ඔබ ඉදිරියට ඇදෙන්නේ කහවත්තේ ගුරුගේ මැණික් සංවිධානය කරන දීපචාරිකා මහා බයිසිකල් ධාවන තරඟයයි. කරුණාකර පාරෙන් ඉඩ දෙන්න ” ඒ දිනවල මෙවැනි නිවේදන නොඇසුණු කෙනෙක් හයිලෙවල් පාර අසබඩ … Continue reading

Rate this:

Posted in Uncategorized | 87 Comments

අවුල් වන්නට පෙර (25)….වාද බයිලා…

මම ඒ වෙනවට විටත් දෙල්කඳ ගංගොඩවිල ලොකු අම්මාගේ නිවසේ පදිංචිව සිටියෙමි. රාජකීය විදුහලට ඇතුල්වු දින සිට වසර 4-5ක් ඇතුළත මගේ හයවැනි නවාතැන් පොළ එතැනය. මට හත්වැනි නවාතැනටත් යන්නට සිදුවන බව කණින් කොනින් ඇසේ. මගේ රස්තියාදුකාර ජීවිතය එයට වග කිව යුතුය. … Continue reading

Rate this:

Posted in Uncategorized | 110 Comments

අවුල් වන්නට පෙර (24)……යු.ඩි.රත්නසිරි

මගේ ජීවිතයේ බොහෝ විනෝදකාමි හෙවත් ජොලිබර වැඩ කටයුතු බොහෝමයකට මුල පිරුවේ මා මිත්‍ර යු. ඩි. රත්නසිරි නොහොත් රත්නේ සමගය. පසුකාලීනව ඔහු හා සමග තිබු සියලු සම්බන්ධකම් ගිලිහී ගියේ මට දෙල්කඳින් බැහැරව නැවතීසිට පාසැල් යාමට සිදුවූ නිසාය. ඇවිද්ද පය බ්ලොග් සටහන … Continue reading

Rate this:

Posted in Uncategorized | 82 Comments

අවුල් වන්නට පෙර (23)…..පිචෑර් AND මියුසික්….

දවස් ගණනකට පසු ලැප් එක ගොඩදාගත්තේය. ඉරිදා පොළේ සිටි සමහරක් වෙළෙන්ඳන් මෙන්ම මේ රටේ ලැප්ටොප් හදන අයද බෙල්ල කපන්නට දක්ෂයෝය. මේ බව දන්නා මගේ හිතාදර මිත්‍රයා සමන්, දහසකුත් වැඩ රාජකාරී මැද මට එය නොමිලයේම අලුත්වැඩියා කර දෙන ලදි. මට වියදම් … Continue reading

Rate this:

Posted in Uncategorized | 93 Comments