Monthly Archives: February 2014

අවුල් වන්නට පෙර (31)…පන්සලේ කාලි මෑණියෝ

නිවන්තිඩියේ ආනන්ද නායක හිමියන්ට ගෝල හිමියන් තුන්දෙනෙක් සිටි බව මම දන්නෙමි. ඔවුන් කිසිවෙක් තව දුරටත් පැවිද්දන් නොවේ. විශ්ව විද්‍යාල ජීවිතය අවසන්වූ පසු ඔවුන් සිවුරු හැර පියා දමා ගිහි ජීවිතයට පියමන් කලවූහ. අද මහාචාර්ය්‍ය චන්දිම විජේබංඩාරයන් එදා ආනන්ද හිමියන්ගේ පැවිදි ගෝලයෙකි. … Continue reading

Rate this:

Posted in Uncategorized | 118 Comments

අවුල් වන්නට පෙර..(30)..පන්සල අවට සිටි ලොක්කෝ

වසර එකහමාරකට ආසන්න කාලයක් මා නැවතී සිටි වාළුකාරාමය අවට, ලාංකීය දේශපාලන ඉතිහාසය තුළ නොමැකෙන සටහන් තැබූ චරිත කිහිපයක් පදිංචිවී සිටියෝය. රොනී ද මැල් මහතාට අමතරව එවකට එජාප දේශපාලනයේ ප්‍රබලයන් වූ ගාමිණි දිසානායක ඒ අසල ඇල්ෆ්‍රඩ් හවුස් පාරේද, ලලිත් ඇතුලත්මුදලි ඉනර් … Continue reading

Rate this:

Posted in Uncategorized | 129 Comments

අවුල් වන්නට පෙර…(29) කොල්ලුපිටිය , කොළඹ 3

කොල්ලුපිටියේ වාළුකාරාමය අවට පදිංචිව සිටියේ හෝ හිමිකාරිත්වය තිබුණේ මුදල් හදල් ඇති, සමාජ සම්බන්ධතා බහුල මිනිසුන් කොටසක්ය. මේ අතර දේශපාලකයින්ද, ව්‍යාපාරිකයින්ද බොහෝ වූහ. ගාලු පාරෙන් වාලුකාරාම පාරට හැරෙන විටම තිබුණේ ඉතාම කුඩා නිවසකි. මේ පවුලේ උදවිය හා පන්සල අතර සුහද ගනුදෙනුවක් … Continue reading

Rate this:

Posted in Uncategorized | 97 Comments

අවුල් වන්නට පෙර..(28) වාළුකාරාමය

මගේ සංගීත සංදර්ශන නැරඹීමත්, වාද බයිලා, පික්චර් පිස්සුවටත් තිත වැටුණේ මේ අවදියේය. මේ සියල්ල නිමාවිය යුතු බවත්, මට දෙල්කඳ ලොකු අම්මා සහ ආච්වී සමඟ නැවතී සිටීමට තවත් අවසර නැති බවත් තීරණය වී අවසන්ය. ආච්චී මා ගැන දුක් වන බව සීතූවත් … Continue reading

Rate this:

Posted in Uncategorized | 100 Comments