Monthly Archives: October 2013

අවුල් වන්නට පෙර (13)…….හංවැල්ලෙන් තව පොඩ්ඩක්..

බ්ලොග් ලෝකයට බෝම්බයක් වැදිලාය. එය හෙලිදරව් කලේය. ගිනි නිවන හමුදාව වෙනුවට ගිනි තියන හමුදාව වැඩේට බැහැලාය. නැවත ලියනවාද නැද්ද තීරණය කලයුත්තේ වැරැද්ද කල එකාය. ඒවා කියනවාද නැද්ද තීරණය කලයුත්තේ වැරැද්දක් නොකෙරූ තම තමන්ය. මේ ගැන යමක් ලියන්නට සිතුවත්, බ්ලොග් කියවීම … Continue reading

Rate this:

Posted in Uncategorized | 89 Comments

අවුල් වන්නට පෙර (12)….හංවැල්ලේ සීයා…..

මම දැන් පදිංචිව සිටින්නේ මගේ තුන්වැනි නවාතැන්පල වූ ඉහල හංවැල්ල, පහත්ගම සීයාගේ ගමේ ගෙදරය. මේ ප්‍රදේශයද එවකට ඉහල තල්දූව තරමටම ග්‍රාමීය ප්‍රදේශයක්ය. කොළඹ සිට අවිස්සාවේල්ල දෙසට යන හයිලෙවල් පාරේ කළු අග්ගලට මෙහායින් පහත්ගම හංදිය පිහිටා ඇත. මෙතැන තිබූ විශාලතම ගොඩනැගිල්ල … Continue reading

Rate this:

Posted in Uncategorized | 102 Comments

අවුල් වන්නට පෙර (11)…කරදර පොදිබැඳ…………

මගේ මතකය නිවැරදි නම් මේ 1974 හී අවසාන භාගය විය යුතුය. රාජකීය විදුහලට යෑමට පටන් අරන් කෙටි කාලයක් තුලදී මගේ තුන්වැනි නවාතැන් පොල වෙත යෑමට සිදුව තිබේ. හංවැල්ලේ සීයා තාත්තා හමුවීමට ගොස් මට ඔහුගේ නිවසේ සිට පාසැල් යාමට සුදානම් වෙන … Continue reading

Rate this:

Posted in Uncategorized | 129 Comments

අවුල් වන්නට පෙර (10)……වනාත පාරේ ගෙවල් පේලිය.

           මීට දින තුන හතරකට පෙර BBC යේ Panorama වැඩසටහන තුලින් Malala Yousuf Saif දැරිවිය ගැන වාර්තාමය වැඩසටහනක් නැරඹුවෙමි. ඇය ලොවට හඬගා කියන්නේ , ම්ලේච්ඡ තලිබාන් ත්‍රස්ථවාදීන් විසින් පාකිස්තානයේ ගැහැණු දරුවන්ට අධ්‍යාපණය සඳහා පනවා ඇති තහංචියයි. … Continue reading

Rate this:

Posted in Uncategorized | 111 Comments

අවුල් වන්නට පෙර..(9)….ලොකු අම්මා……

   මගේ ජීවිතය යනු කුඩා පොතක් නම්, එහි මුල් කවරය අම්මාය. එය සදාකල් ඇයට හිමි ස්ථානයමය. නිමක් නොමැති සාගරය මැද, රුවල් බිඳී ගිය නෞකාවක්, නියමුවාටද නොදැණීම ගල් පරවල හසුවී විනාශවෙන්නට ගිය මොහොතක, ඇය සුක්කානම තම දෑතට තද කර අල්ලා වෙරල … Continue reading

Rate this:

Posted in Uncategorized | 85 Comments