Monthly Archives: March 2019

අලුත්ම විදිහේ කරවල හොද්දක්………

සාදාගන්නා විදිහ වීඩියෝවෙන් බලන්න පුලුවන්.

Rate this:

Posted in Uncategorized | 2 Comments

LEEKS and WALES

ලීක්ස් කන කොට වේල්ස් මතක් වෙනවා. ඒ මදිවට දයාන් විතාරනවත් මතක් වෙනවා. මේ පොඩි වීඩියෝ ක්ලිප්ස් දෙක බලන්න. ඉස්සෙල්ලා යට එක බලලා ඊට පස්සේ උඩ එක බලන්න. එහෙම නැත්නම් ඕන විදිහකට බලන්න. දෙකම සුන්දරයි සහ සනීපයි. උඩ සහ යට කියන්නේ … Continue reading

Rate this:

Posted in Uncategorized | 1 Comment

ඇවිදින මලමිනිය Abdelaziz Bouteflika

ඇල්ජීරියාවේ ඇවිදින මලමිනිය Abdelaziz Bouteflika ගැන කියවන්න . ඔබට මෙවන් මෘතකලේබර කිහිපයක් අපේ රටේ අද පවා සොයා ගත හැකිවේ . මුන්ට කියා දිය යුතු වන්නේ  මරණානුස්මෘතිය නම්වූ කෙටි සහ සරල යථාර්තය පමණයි . පරාක්‍රම කොඩිතුවක්කු කවියා සහබාගිවූ මේ ඉරිදා “සිහිනයකි රෑ ” … Continue reading

Rate this:

Posted in Uncategorized | 1 Comment

මාර තැනක්…..දැකපු දෙයක් සහ අමුතු මිනිස්සු!!!!!!!

මගේ ජීවිත කාලය පුරාවට මම බොහෝ ජීවිත අත්දැකීම් ලබා ඇත්තෙමි. ඒ බොහෝමයක් සමාජ අත්දැකීම්වේ.. ඒ හමුවු බොහෝ දෙන සහා හමුවු මිනිසුන් සැබෑ මිනිසුන්ය. බ්ලොග් ලෝකය තුලින් මට හමුවූ සැබෑ මිනිසුන් බොහෝය. ඉන් එකෙක් නම් “කුඩාගේ සිතුවිලි” නමින් ලියනා කුඩා නොවනා … Continue reading

Rate this:

Posted in Uncategorized | 6 Comments