Monthly Archives: June 2018

සමන් ලෙනින්

සමන් ලෙනින්….. උඹ වැඩකරුවෙක් පුතා. ආපහු කියන්න දෙකක් නැහැ. චරිත්ලා එක්ක මිණි ගං දෑලේ පතුල අත ගාමින් , උඹ සිංහල සංගීතයට පුදුම සුවඳක් දෙනවා. ඒ සුවඳ අපි වගේ වැඩිහිටි උදවියට මාර ආතල් එකක් දෙනවා. ජගත් එදිරිසිංහ සහ ප්‍රියාල් වීරසිංහ මේ … Continue reading

Rate this:

Posted in Uncategorized | 17 Comments

ළිඳ නැති බාල්දි සහ කඹ නැති ලිං

සේවකයා ජීවත අනතුරේ, සේව්‍යයා ව්‍යාපාරික අනතුරේ, රාජ්‍ය සහ ජනතා සේවකයා නන්නතාරයි. ඒ කිව්වේ පොලිස් මහත්තුරු ගැන. පිස්සු රාජ්‍යයකසිද්ධවෙන සීන්. ලංගම බස් එහෙක තොරන් සේවය බලපු අපි වගේ අයට , මේවා හොලිවුඩ් මැජික්. බලන්නට තොරන් නම් යමුකෝ අපි රට වටේ නැවැත්තුවා නොදෝකින් මාරකය ළිඳ වටේ…… ඇත්තමයි බොරු නෙමේ මාරකය ගෙල වටේ දාමු අපි බාල්දිය ගැඹුරටම ළිඳ කොනේ….. පයිප්පෙන් නාන විට කඹය කුණු හරුප වේ. තියා ගමු කෙටි කඹය ගොඩ ගන්න සිරුරු තොපේ….    

Rate this:

Posted in Uncategorized | 6 Comments

බල්ලන්ට කටු

Hello ඇලෝ….. කටු විසිකරනවා නම්, එක බල්ලෙකුට දාපන්. ඌ කටු කෑවට බුරන්නේ නැහැ. උඹ පිස්සෙක්නේ බං. බලු රංචුවකට කටු දීලා.  යකෝ අපිට කනක් ඇහිලා ඉන්න දීපන්….”බටු කන කල්ලෝ ” කියලා ජාතියක් ඉන්නේ. මේ එවුන් තමයි. දැන් කටු දීපු එකයි, කටු කාපු … Continue reading

Rate this:

Posted in Uncategorized | 5 Comments

රත්තරන් අහුවෙලා….

රහස් තැනක සඟවා රත්තරන් ගෙන ආ කතාවක් ගැන අහපු නිව්ස් එකක් නිසා ලිව්වා. රත්තරන්…… මේ මහා සක්වළේ චූටි ඉඩ කඩක් තුල රත්තරන්…රත්තරන් කියා නුඹ මිමිනුවා…… ඒ චූටි ඉඩ කඩේ ප්‍රේමයේ මිහිරි බව අහිමි යැයි සවන් මට හැඟෙව්වා…. ආදරයෙ මුල් පුරුක … Continue reading

Rate this:

Posted in Uncategorized | 8 Comments

ආස නම් බලන්න.

ටෙලි නාට්ටි රසිකයෙක් නිසා කියන්න හිතුනා. මරු නාට්ටි කිහිපයක් යනවා. සිරස චැනල් එකට සිරස පෑදිලා මේ වගේ හොඳ වැඩකට අනුග්‍රාහකය දක්වන්න. නාට්ටිය “මිණි ගං දෑල” . කැමති අය මියුසික් , ඇක්ටින් , කැමරා සහ ඩිරෙක්ටින් සමගම රස විඳින්න. තව එකක් … Continue reading

Rate this:

Posted in Uncategorized | 10 Comments

අමු අවුල් ඕයි!!!!

දෙයියෙක් බුදුන්ට වෙඩි තියලා. දැක්කද කිරිවෙහෙර…….. හිනාවෙන්න පුකක් නැහැ ඕයි…

Rate this:

Posted in Uncategorized | 16 Comments