Monthly Archives: November 2014

කොස්සෝ, පිස්සෝ, ඉස්සෝ. බස්සෝ, වස්සෝ සහ සුදුස්සෝ…..

කොස්සෝ යැයි අපි ඒ කාලේ කිව්වේ පොලිසියේ මහත්තුරුන්ටය. ඉන් පසු කොච්චියෝ කියාද කීවෙමු. පිච්චියක් නැති එවුන් කොච්චියෙක්වූ පසු කක්කුස්සි පෝච්චියක් සහ කවිච්චියක් සහිත නිවසක හිමිකාරයෙක් වූයේ ඒ කාලයේය. දැන් කාලයේ නම් පිච්චීයක් නැති හිච්චි කොච්චියෝ නිච්චියක් නැතිව බොග දාන්නෙත් හිච්චි … Continue reading

Rate this:

Posted in Uncategorized | 52 Comments

ඌවට සීතලද…උතුරු මැදට රස්නෙද….

ඌව පළාත් සභාව නැවත රැස්වීම ලබන ජනවාරි මාසය දක්වා කල් දමා ඇති බව වාර්තාවේ. ඒ සීතල කාලය එළඹෙන නිසා යැයිද කියයි. ඒ අස්සෙන් ඇහෙන්නේ උතුරුමැද පළාත් සභාවද නැවත රැස්වීම කල් දැමීමට ඇති සුදානමක්ය. එසේ වෙනවා නම් වෙන්නේ ඒ පැත්තට ගිරිස්මය … Continue reading

Rate this:

Posted in Uncategorized | 52 Comments

අවුලට පොඩි අවුලක්…තදින් උන

මේ දිනවල දේශපාලන උනුසුම තදින්ම දැණෙන නිසා, ලියන්නට සිතාගෙන සිටි අමරබන්ධුගේ මිතුරන් හා මට ගතකිරීමට ලැබුණු සන්ධ්‍යාවන් හා තවත් තොරතුරු සඳහන් ලිපිය අවසන් කරගන්නට නොහැකිය. බ්ලොග් මාධ්‍ය තුලත් අනිකුත් මාධ්‍යන්හීත් බොහෝ දේශපාලන කතිකාවන් සිදුවන නිසා, නිරන්තර දේශපාලන කුතුහලයකින් පසුවන මා … Continue reading

Rate this:

Posted in Uncategorized | 73 Comments

අවුල් වන්නට පෙර (53)….අරූලා සහ අමරෙලා

මෙතැන් සිට මා නැවතත් මගේ කතාවට අවතීර්ණ විය යුතුය. පසුගිය සටහනක මා ලියා තැබු පරිදි හැන්දෑවට හමුවෙන්නම් යැයි මේ අමුත්තාට පවසා පිටත්වූ මම, නැවත පැමිණියේ බෝතලයක්ද, ගෝදම්බ රොටි සහ තවත් අඩුම කුඩුමද අතැතිවය. විජේරාමේ නිවසට අලුතින් ආ නේවාසිකයා සුදු සරමක් … Continue reading

Rate this:

Posted in Uncategorized | 72 Comments

අවුල් වන්නට පෙර(52)..අමරබන්ධු රූපසිංහට පෙර , පෙරවදනක්

අමරබන්දු රූපසිංහ නම් මේ මිනිසාගේ රාජකාරී ජීවිතය ගැන බොහෝ දේ කීමට මම නොදන්නෙමි. අප ඇසුරු කරනා කාලය තුළ, ඔහු කිසිවිටෙකත් තම රාජකාරී ජීවිතය ගැන කීමට හෝ නන් දෙඩවීමට යුහුසුළු නොවුවේය. මා දන්නෙත් ඔහු ඇසුරේදි, ඔහුගේ මිතුරන්ගේ කටින් පිටවූ දෑ සහ … Continue reading

Rate this:

Posted in Uncategorized | 115 Comments

අවුල් වන්නට පෙර(51)..විජේරාම හන්දියේ නවාතැන..

ගෙදර තිබූ කලබලකාරී වාතාවරණයත්, ඉඩකඩ ප්‍රශ්නයත් නිසා මම ගෙදරින් පිටත්වීමට සිතා ගත්තෙමි. අප මාමා කෙනෙකු සතු නිවසක් විජේරාම හන්දියේ, හයිලෙවල් පාරට නුදුරින් පිහිටා තිබුණි. කාමර හතරක් සහ විශාල කුස්සියක්ද, පමණටත් වඩා විශාල මැද සාලයක්ද තිබු මෙම නිවස, කුඩා ප්‍රමාණයේ උත්සව … Continue reading

Rate this:

Posted in Uncategorized | 111 Comments