හායි…ජැටී…

හෙලෝ මිත්‍ර නන්දයාණනි…කවදා හරි දවසක තම දරුවෙක් අතුරුදහන්වූ අම්මෙක් හෝ තාත්තෙක් එක්ක කතාකරලා බලන්න. ඒ හැම අහිමිවීමක්ම අතිශය වේදනාකාරියි. දස මසක් කුස දරා වැදු ඒ දරුවා අහිමිවීම කොතරම් පීඩාවක්ද යයි නැවත නැවත හිතන සේ මම සමාජයෙන් ඉල්ලා සිටිමි. මියගිය දරුවන් යනු උපතේදීම මිය ගිය දරුවන් පමනක් නොවේ. මරා දැමූ දරුවන් පිරිසක්ද සිටී… අපිට උන් මතක නැත…

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a comment