Monthly Archives: October 2010

සැන් ජෝස් පතලේ මැනුවෙල් මල්ලීට,

මම සුමනසිරි.මල්ලියේ උඹලා කට්ටිය බේරා ගත්ත බව දැනගත්තාම,මම සුමන සමන් දෙවියන්ට දණගහලා, පහනක් පත්තු කරලා ඉස්තුති කලේ ඔය දුක හොඳට දන්නා නිසයි. පතල් වැඩේ අමාරුව දන්නේ පතලේ ඉන්න එකානේ බං.උඹලාට තරම් මහ ලොකු තේරුම් නැති උනත්,මම වැඩ කෙරුවේත් පතලක අඩීයෙම … Continue reading

Rate this:

Posted in Uncategorized | 2 Comments

MARTHA BARRIOS

මාර්තාගේ ප්‍රාර්ථනාව (චිලියේ මහා ගැලවුම මැද අතරමංවු මාර්තාට} යොනි……ගෙදර වහල කඩා වැටුන දවස් වලත්,උඹ මං ලඟ හිටියා නේද?ඔව්……ඔව්….ඔව්….මේ ….අහිංසක මාර්තා ලඟ. ඇයි යොනි……..පතල කඩා වැටුනු ගමන් උඹේ මාර්තාට ඉස්සෙල්ලා සුසන්ව මතක් උනේ? අපේ ගෙයි වහල,පතලේ වහලට වඩා,බර වැඩියිද යොනි? කමක් … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

මහන කෙනෙක්

පුද්ගලික ගුවන් නාළිකාවකින් ගීතයක් ඉල්ලන්න ගිහින් වෙච්ච දෙබසක්. ආ…ඔයා කවුද…………..? මම මේ මහන කෙනෙක්. හා හා.අවසරයි,හොදමයි,හාමුදුරුවනේ.ඔබ වහන්සේ කොයි පන්සලෙන්ද? නැහැ….නැහැ….අක්කේ…..ඔයට වැරදීමක්.පන්සලකින් නෙමේ…මම කැළණියෙ සමණල ටේලර් ෂොප් එකෙන්….. හරි….හරි…හරි…ඔයා දැන් මොනවද ඔය මහන්නේ? 1994 නම් ජංගි මැහුවා…දැන් මහන්නේ ලංකට්…. දුරකතනය විසන්ධිවිය. … Continue reading

Rate this:

Posted in Uncategorized | 4 Comments

දවල්ටත් ඩෝප්

මහාචාර්ය කඹුරුගමුවේ වජිර නායක හාමුදුරුවන්ටයි, හාමුදුරුවනේ,මාධ්‍ය හමුවක් තිබ්බ බව දැක්කා.ඔබ වහන්සේ වමනේ දමමිනුත්,ඕමාරේ කස්සප කැහකැහත්,වටිනපහ උන්නැහේ තටම තටමත් කියන්න හදපු කුනුහබ්බේ තේරුනේ නැහැ.චාරයක් නැති උනත්,කට පොඩ්ඩක් සංයමයෙන් පාවිච්චි කරන්න එපාය නේද?මහාචාර්ය කෙනෙක්නේ නේද?අපි සාමනේරලා කාලේ අපිට එහෙම නේද කියලා දුන්නේ? … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

රජානෝ පිලිගැනීම _

පසුගියදා උතුරුමැද පලාත් අවට සංඝයාවහන්සේලා සඳහා පැවති සමුළුවකට සුදානම් කල පිලිගැනීමේ ගීතයයි. පද රචනය—අනුරාධපුර හාමුදුරුවෝ ගායනය——කරුනාරත්න දිවුල්ගනේ ආන්ඩුකාර තුමා වේදිකා පරිපාලනය—-ජැක්සන් ඇන්තනි තනුව/සංගීතය–රෝහන වීරසිංහ(මේ දිනවල ඇස් රෝගය බැවින්,ඔබට කැමති තනුවකට ගායනය කලහැක.) පැරකුම්බා තඩ බඩියෙකි—-රජානෝ නුඹයි අපට බත් දුන් මහා … Continue reading

Rate this:

Posted in Uncategorized | 3 Comments

ඩිල්කාගේ බට්ටා පැනිල්ල

පසුගිය දෙරණ 360 බලපු අයටනම් ඩිල්කාගේ බට්ටා පැනිල්ල අපුරුවට දැකගන්නට හැකිවිය.බට්ටා පනින අනිත් කොල්ලො, කෙල්ලන්ට වඩා ඩිල්කා ටිකක් දක්ෂය.ඩිල්කාට බට්ටා පනින්න,ගෙදර වැඩිහිටියො හැම සුමානෙකම,කාවහරි ගෙදරට ගෙනත් දෙයි.මේ පාර ගෙනත් දුන්නේ ලාල්කාන්ත අයියාවය.රන්ජන් අයියලා,පබා නංගිලා එක්ක බට්ටා පැනලා ඇතිවෙලාය.ලාල් අයියා බට්ටා … Continue reading

Rate this:

Posted in Uncategorized | 3 Comments

හේනට ගොස් එන අම්මා ජල පහරින් මරුට(පුවතක්)

කඳුළු නොවේ හේනට ආවඩන්     නේ හයිය පමනි හේනේ පැල් රකින්    නේ අලි ඇත්තුත් පන දුන් මවු රජුන්    නේ කිමද හනික වතුරට හිස  නමන්    නේ ……….. . හැඬුනා වුනත් හිත හඬනට නොදෙන්  නේ බඩගිනි උනත් නැහැ  කුස එය කියන්  නේ මා … Continue reading

Rate this:

Posted in Uncategorized | 1 Comment

එළකිරි–කිරි වස්සා

කිරි වස්සා ඊයේ පෙරේදා එළකිරි ටෝක් එකක් දුන්නේ,උතුරුමැද පලාතේ පිටිකිරි බොන අයටය.කිරිවස්සා පෝස්ටර් අලවන කාලේවත් ලක්ස්ප්‍රේ,නෙස්ප්‍රේ බීවේ නැතිබව කියන්නේ ඕකාව පුෂ්ටිමත් කල සගයන්මය.බීවේ එළකිරිය.එළකිරි නැත්නම් ප්ලේන්ටීය. කිරිවස්සා යැයි ඇමතීම,වසු පරම්පරාවටම අවමානයක් නිසා කිරිවංශයා යැයි කීම අනිත් වංශලාට අපහාසයක් යැයි නොසිතමි.දැන් … Continue reading

Rate this:

Posted in Uncategorized | 1 Comment

විරුවන් හිර ගෙදර—බල්ලන් රජ ගෙදර

ඉතින් අපි කවදාක හිනැහෙමුද මේ රටේ….? Aru

Rate this:

Posted in Uncategorized | 3 Comments