Monthly Archives: July 2014

MEE හරක් සහ MY හරක්

මේ ලියන්නේ Me හරකා වන මා ගැන නොවේ. Mee හරක් සහ My හරක් ගැනය. දැනුවත්ව හෝ නොදැනුවත්ව Mee කන්නේ බඩ පුරවාගන්නට බව දනිමි. Mee යනු ඉන්දුනුසියානුවන්ට අනුව නූඩ්ල්ස් වැනි කාබෝහයිඩ්‍රේට් පිරි staple කෑමකටය. නමුත් Mee තුළ Me යන සංකල්පය අතහැර … Continue reading

Rate this:

Posted in Uncategorized | 112 Comments

අවුල් වන්නට පෙර (46)… වැලිගමයි…මමයි.

ගල්කිස්සේ සේවය කරනා කාලය තුළ, අප අවන්හලට පැමිණි ශ්‍රීලාංකික අමුත්තන් සිටියා නම්, ඒ අතළොස්සක් පමණි. ඒ සමහරක් පවා සිංහලයන් වුවත් ඔවුන් කතා කරන්නට හුරුව තිබුණේ ඉංග්‍රීසියෙන් පමණි. මව් භාෂාවෙන් කතා කිරීමට එකල ධනවතුන් මැලිකමක් දැක්වීය. ඒ ඇයි දැයි කියා මම … Continue reading

Rate this:

Posted in Uncategorized | 104 Comments

අවුල් වන්නට පෙර..(45) රණසිංහ අන්කල්..

ඉන්ටවල් ඉවරය! දැන් ඔළුවෙන් හිටගන්නා වෙලාවය!!!! 😀 ගල්කිස්සේ මා සේවය කල කාලය පුරාවටම , නොයෙකුත් ජාතින් සහ නොයෙකුත් ආකරයේ මිනිසුන් ,ගැහැනුන් මුණ ගැසුණි. ඒ අතර නොයෙකුත් රටවලින් පැමිණ හඳුනාගත් විදේශිකයන් රාශියක් සහ ලිපි හුවමාරුද බොහෝ විය. ඉන් සමහරක් පසු කාලයන්හී … Continue reading

Rate this:

Posted in Uncategorized | 82 Comments