Monthly Archives: November 2016

අවුල් වන්නට පෙර (56) ගලන ගඟකි ජීවිතේ…

කුමන හේතුවක් මත වුණත්, මට හිතෙන්නේම ජීවිතය යනු ගලායන දිය පහරක් ලෙසය. එය කාණුවක්, ඇළක් හෝ ගඟක් නොවේ නම් මොන බඩකඩුත්තුවක් හෝ විය හැක. නමුත් එය දිය දහරාවකි. මේ තුළ නොයෙකුත් පන්නයේ ජීවීන් හමුවේ. සාරි ගප්පි,බුලත්හපයෝ,දණ්ඩි වැනි ලස්සන අහිංසකයෝද, ලූලෝ, … Continue reading

Rate this:

Posted in Uncategorized | 60 Comments

අවුල් වන්නට පෙර (55)…බෑඩ් නම්වු අපේ තාත්තා

සැබැවින්ම මම මේ ලියන්නේ ලියන්නට සිතා සිටි සටහනක් නොවේ. නමුත් මේ මිනිසා ගැන මා දන්නා, කවුරුත්නොදන්නා යම්යම් දේ මා මියදෙන්නට පෙර ලියා තැබිය යුතුවේ. ඒ බව මට හිතුණේ අපේ මල්ලීගේ සටහන් නිසාබැව් ඇත්තය. එසේ නොකළහොත් අපේ තාත්තා මියගිය දිනෙක ඔහු … Continue reading

Rate this:

Posted in Uncategorized | 82 Comments

අවුල්වන්නට පෙර (54)..හෙඩිමක් නැති කතාවක්.

මින් වසර දෙකකට අධික කාලයකට පෙර මගේ කතාව ලිවීම අමතක කර දැමුවෙමි. නමුත් මේ අවුල දැන්වත් ලිහාදැමිය යුතුවේ. මම නැවතුණේ විජේරාමේ හන්දියේ නිවසට අමරබන්දුගේ ආගමනය සිදුවූ අවධියෙන්ය. අමරේ අයියා බලාසිටින්නේ මම වැඩ නිමවී ගෙදර එනතෙක්ය. එකක් කොහේ හෝ යන තැනකට මාවත් … Continue reading

Rate this:

Posted in Uncategorized | 76 Comments

මම චූන් වුනා..

ඇත්තටම මට ආපහු ලියන්න හිතුනා. ඒ ඇයිද කියලා හිතුනොත් “මට හිතෙන හැටි” බ්ලොග් එකේ ආදරය පිස්සුවක් හෝ විහිළුවක් කියා හිතෙන බව ලියා ඇති නිසාමය. මම ආදරය කිරීමට පටන් ගත්තේ මම අවසන්වරට ලියූ අවුල්වූ “අරූලා සහ අමරෙලා” කතාවේ මැද භාගයේ සිටය. … Continue reading

Rate this:

Posted in Uncategorized | 74 Comments