Monthly Archives: December 2020

පිච්චේනවද….වැළලෙනවද…..

පිච්චේනවද..වැළලෙනවද..කියලා හිත හිත ඉන්නකොට එහෙම්ම නින්ද ගියා. ඇහැරිලා බලන කොට යුද්ධයක්. මැරිලවත් නිදහසක් නෑ ඕයි..ජීවිතය හරියට දන්න එකාට මලාට පස්සේ පිච්චුනත් එකයි, වැලලුනත් එකයි. මළකුණු අත ඇරලා හුස්ම ගන්න එවුන් ගැන හිතපල්ලා.

Rate this:

Posted in Uncategorized | 3 Comments

ධනපාල සහ ඍණපාල නොහොත් අයියා මලෝ කතා වස්තුව….

ඍණපාල: ස.. මම පොඩි සිස්ටම් එකක් හොයා ගත්තා සුනාමි නවත්තන්න.. සර්: අම්මපා…හරි ශෝක්නේ රෙණපාල.ඍණපාල: සර් මම රෙණපාල නෙමේ ඍණපාල…ධනපාලගේ අයියා. සර්:.සොරි ඍණේ….මේ දවස්වල ධන ඍණ මාරුවෙලා ඉන්නේ. සුනාමි නවත්තන්නේ කොහොමද ඕයි….ඍණපාල: සර් වෙරළ වටේට අපි ගොක්කොළ තොරණක් ගහමු.සර්: මරු වැඩක්නේ … Continue reading

Rate this:

Posted in Uncategorized | 6 Comments

නැහැ ඉස්කෝලේ……

වැඩ කරන තැන ඉස්කෝලේ නිසා සුමාන තුනක් නිවාඩු ලැබුනා.. මට මේ සින්දුව මතක් වුනා..

Rate this:

Posted in Uncategorized | 1 Comment

ෆිලොසොෆිකල් හීන

මට දැන් ටික කාලෙක ඉඳලා ෆිලොසොෆිකල් ඩ්‍රීම්ස් නොහොත් දාර්ශනික හීන පේනවා. මාර ගති. පොඩි ආතල් එකකුත් තියෙනවා. උදාහරණයක් කියන්නම්. මම දැක්කා බුදුන්,යේසුන්,මොහමඩ්,ශිව වගේ සෙට් එකක් එකට වාඩිවෙලා ලන්ච් ගන්නවා. මහනායකලා බත් බෙදනවා. සමන්තභද්‍රලා,කිරිබත්ගොඩලා පඩික්කම් අල්ලනවා. පාප්ලා කාඩිනල්ලා තැඹිලි කපනවා.මක්කම සෙට් … Continue reading

Rate this:

Posted in Uncategorized | 2 Comments