Monthly Archives: November 2018

Bohemian Rhapsody

මේ බලන්න එශාන් දෙනිපිටියගේ වර්ශන් එක පියානෝ එකේ. ඔක්කොම අමතක කරලා මේවාට වත් සවන් දෙමු. මෙන්න පොඩි එකාගේ වැඩ…..යටින් බලන්න අපි අහපු දේවල්. වෙල් ඩන් පුතා…ඕල් ද බෙස්ට්!!!!!!!!!!!!!!!! https://www.straitstimes.com/lifestyle/entertainment/lasalle-graduates-piano-rendition-of-queen-songs-gets-the-thumbs-up-from-the

Rate this:

Posted in Uncategorized | 4 Comments

මහින්දගේ තුන ………….

මට මහින්ද නම් වූ මිතුරෙක් සිටී. මූ නොම්බර එකේ මහින්ද වාදියෙක්ය. මට මහින්ද හාමුදුරුවෝ එපා වුනෙත් මේ මහින්දලා නිසාමය. ඊයේ පෙරේදා යාළු මහින්දට මම කිව්වේ, එකසිය දහතුන කෙසේ වෙතත් අඩුම ගානේ තුන පෙන්වන ලෙසය. මූ මට කිව්වේ තනියම ඉන්න වෙලාවක … Continue reading

Rate this:

Posted in Uncategorized | 3 Comments

සිරිසේනගේ තුරුම්පු, රනිල්ගේ (අ )වාසි සහ මහින්දගේ කපෝති…….

ඕමි කියන්නේ කාඩ් පැක් ඇති හොඳම ගේම් එක නොවේ. ඊට වඩා වෙනත් රසයන් ඇති ගේම්ස්ද තිබේ. ඒ ඒ රසයට, ඒ ඒ සුව තිබෙ. ඒ ඒ බනිස් සහ ඒ ඒ කෙසෙල් ගෙඩි කතාවද මතකයේ තිබේ. තරුන කාලේ හෝටල් ජීවිතයෙදී නම් අපි … Continue reading

Rate this:

Posted in Uncategorized | 3 Comments

අන්න පෝන්ඩු සහ ජන්න පොනතාව………

කැමතිම නම් පමනක් අහපල්ලා….මේ කේමදාස!!!! ලොක්කා මැරුණේ නැහැ.ඈත ඉඳන් බලන් ඉන්නවා….පරමාදර්ශී මිනිස්සු. මාස්ටර්ගේ Killer  කියන කෑසට් එක නැවත අහලා බලන්න ඕන කාලයක්. අපිට පිස්සූ යකුනේ…………

Rate this:

Posted in Uncategorized | 1 Comment

හොටු සහ හෙම්බිරිස්සාව

නහය පිසදා හොටු සීරුව පමනින් හෙම්බිරිස්සාව නොහොත් සෙම් ප්‍රතිශ්‍යාව සුව වන්නේ නැත. රෝග ලක්ශනයට බෙහෙත් නොකලහොත් නිව්මෝනියාවෙන් අවසන් ගමන් යා හැකි බව කිව යුතු නොවේ. වඩාත් නිවැරදි වන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම යැයි මට සිතේ. අගමැති මොකා වුනත්, ඉවත් කලයුත්තේ … Continue reading

Rate this:

Posted in Uncategorized | 2 Comments