මෝට හුකණ රාජ්‍යයන් සහ සිරිලාල් කොඩිකාර නම්වූ අපූරු වයෝවෘද්ධයා….

ඒ වගේ රාජ්‍යයන් හරිම අඩුයි. රජයේ නායකයා ඉල්ලන් කන හෝ බජාර් බාසාවෙන් කියන විදිහට “ඇරපන් මගේ *කේ” කියලා කියන්නේ අවාසනාවන්ත තත්වයක අවසන් ප්‍රතිපලය. මේක මෙහෙම හිතන්නකො.නළපාන ජාතකය අහලා තියෙනවද…. ඒක මරු…මේක ඊට වඩා යතාර්ථවාදියි..

“මානස විල” ගැනයි කියන්න හැදුවේ..කොක්කුන්ටත් පුකට පොරොප්ප ගහ ගන්න වෙනවා මල්ලි, ඉබ්බෝ කටුවෙන් එලියට එන කාලෙට…

“එහෙව් රටේ රංචාගොඩ ඉපදීලා

රුහුණු රටට මං දීලා ඉලව්වේ

දෙමට පොතු කකා කට හම යන්නෝයා

හැම දෙයියනේ මගෙ වාහේ රකෝ රකෝ!”

සිරිලාල් කොඩිකාර මහත්තයගේ කනේරු මල් කියන කාව්‍ය සංග්‍රහය අහුවුනොත් කියවලා බලන්න. රංචාගොඩ ළමයා කියලා ලිව්වෙත් මේ උගත් බුද්ධ්මත් මිනිසාම තමයි. දැන් කාටවත් මතක නැද්ද මන්දා. ඇත්ත පත්තරේට නම් අමතක වෙන්න විදිහක් නැහැ. මේ මහත්තයා එක තැනක කියනවා මෙහෙම දෙයක්…මම කියන දේ ඔය කට්ටිය තමන්ට කැමති විදිහට ගලප ගන්න. මට නම් දොස් කියන්න එපා.

“ඌයි මායි
මායි ඌයි
හද රිදේය
ඌයි ඌයි” කියලා.”

ලොක්කා ගැන පොඩි ආටිකල් එකක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ .කියවලා බලන්න.

http://www.silumina.lk/2018/05/12/%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA/%E0%B6%85%E0%B6%AF-%E0%B6%B8%E0%B6%B8-%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B7%80-%E0%B7%83%E0%B7%90%E0%B6%B4-%E0%B7%80%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%B1%E0%B7%80%E0%B7%8F

 

 

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to මෝට හුකණ රාජ්‍යයන් සහ සිරිලාල් කොඩිකාර නම්වූ අපූරු වයෝවෘද්ධයා….

  1. හතලිස් නවයයි කියලා කියන කතාව පිළිගන්න අමාරු නැහැ. ලොක්කා තවම හොඳ සිහියෙන්! වයසට යද්දී පිස්සු කෙළපු වෙන සිරි කෙනෙක්ව මතක් වුනා.

Leave a reply to pra jay Cancel reply