පිච්චේනවද….වැළලෙනවද…..

පිච්චේනවද..වැළලෙනවද..කියලා හිත හිත ඉන්නකොට එහෙම්ම නින්ද ගියා. ඇහැරිලා බලන කොට යුද්ධයක්. මැරිලවත් නිදහසක් නෑ ඕයි..ජීවිතය හරියට දන්න එකාට මලාට පස්සේ පිච්චුනත් එකයි, වැලලුනත් එකයි. මළකුණු අත ඇරලා හුස්ම ගන්න එවුන් ගැන හිතපල්ලා.

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

3 Responses to පිච්චේනවද….වැළලෙනවද…..

  1. Asanga says:

    මලකුණු මෙහෙයවන ආගම් හා දේශපාලනය

  2. සෙන්නා says:

    මම ආයෙ ඉපදෙන්න පතන්නෙ ආගම් නැති ලෝකයක. මළ කරුමයක් මේක.

  3. Lotus says:

    කතාවක් තියෙනවානෙ ‘funerals are for the living’ කියලා. ඒකයි

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s