කොයි රටේද පිස්සෙක් …පිස්සෙක් වුනේ.!!!

පිස්සන් කොටුවක ලීඩර් වෙන්නේ පිස්සෙක් මිසක් ඩොක්ටර් කෙනෙක් නෙමෙයිනේ බං………

කටේ වහරට පිස්සා පිස්සා කිව්වට ඒක මානසික සමබර තාවය පිලිබඳ කායික හෝ මානසික තත්වයක්නේ. පිස්සා කියලා කියන්නේ නැතුව අපි ඒකට වෙන වචනයක් පාවිච්චි කරමු…පිස්සු ජනාධිපති නොකියා අපි “මඤ්ඤම් ජනාධිපති” කියලා කියමු. ඇත්තටම මේක පිස්සුවක් නෙමේ අමු මඤ්ඤමක්… උඹලා දන්නවද වයසක අයට විතරක් නෙමේ ඩිමෙන්ශියා සිම්ප්ටම්ස් එන්නේ කියලා.අනුකම්පා සහගතව බලන්න ඕන රටේ ජනාධිපති තුමා ගැන. කවුරුහරි නියුරොලොජිස්ට් කෙනෙකුට පෙන්නනන වෙයි…පව්..
ඇමරිකාවේ හිටපු නිසා ට්‍රම්පච්චිගෙ ඉන්ෆ්ලුඅන්ස්ද මන්දා….අර දේශප්‍රේමි ට්‍රම්ප් වගේමයි. රාත්තල් ටෝක් , අවුන්ස වැඩ. පිස්සු අපිට….උන්ට මඤ්ඤම්!!!!!

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s