කිසිම වැදගැම්මකට නැති,කිසිම වැඩක් නැති අයට ඉස්සර කිව්වෙ සුවා පොරක් කියලාය.දැන් කියන්නෙ වාසු පොරක් කියලයි.කේන්ති ගන්න දෙයක් නැත.සිද්ධවෙලා තියෙන්නෙ අකුරු දෙක පැති මාරුකර ගැනීම පමනි.කථා කරගෙන වුනාද දන්නෙ අකුරු දෙක පමනි.
සුවා—වාසු(දෙකම එකනෙ ,නේද වාසු?
Aru