සජිත් ප්‍රේමදාස විසින් ලක්ෂ්මන් සෙනෙවිරත්නට ගැයු ගීතය.
සබඳ අප කිච නොවෙමු
හැමදාම ටොකු වදින……
රනිලයට වැඩේ දෙමු
සිරිකොතෙ රජ වෙන්න….
(සබඳ අපි කිච නොවෙමු]
දහ හතද,දහ අටද
ඒවා මට පොඩි වැඩිය…..
කරදියද,සුලුදියද
ඒවා දෙමු ටිල්වින්ට…..
(සබඳ අපි කිච නොවෙමූ)
අපේ හඬ,අපේ මග
සිරිකොතට පමනක්ද…
ඒකවත් බේරගමු
යන ගමන අන්දොස්ය…
(සබඳ අපි කිච නොවෙමු)
හොඳින් නම් හොඳින් බව
රවි දන්නේම නැද්ද……..
තාත්තත් මම වගේ
ලකී බොට අමතකද? ….
Aru
අයියෝ සංසාරෙ… අර පින්තූරෙ මං මේ දැක්කෙ පළවෙනි වතාවට… සින්දුව නම් හොඳටම ගැලපෙනවා..
ඔය හාදයා ගැන කියලා වැඩක් නැහැ මියුරු.
ඔය පින්තුරේ තමයි.!!ඉස්සරත් දැනුත්.!
මේ දැනුත් එහෙමයි. පිස්සුද හැටිද මන්දා.